Manuel had to leave Munambam Harbour to work on St. Anthony’s boat due to a serious problem in his hometown, Anchuthengu. Unexpected events on the boat changes the lives of Manuel and the people working there.
කොන්දල් (Kondal) චිත්‍රපටය 2024 වසරේ සැප්තැම්බර් මාසයේදි තිරගත වූ අතර, මෙය අධ්‍යක්ෂණය කළේ අජිත් මම්පලි (Ajith Mampally) ය. මෙහි ප්‍රධාන චරිතය වන මැනුවෙල් (Antony Varghese) නෞකා ගත කණ්ඩායමක් සමඟ මාලු ඇල්ලිම සදහා පිටවීයන අතර, එහිදී හදිසියේ අරඹන ත්‍රාසජනක සිදුවීම් ඔහුගේ ජීවිතය වෙනස් කරයි.
චිත්‍රපටයේ මුලික ස්ථානය ලෙස මුහුදු ප්‍රදේශයක් භාවිතා කර ඇති අතර, මේ සදහා විශාල අඩි 100 නෞකාවක් විශේෂයෙන්ම නිර්මාණය කර ඇත. ත්‍රාසජනක අත්දැකීම් හා ක්‍රියාදාම සිද්ධීන් මෙම කතාව හරහා දෘශ්‍යමය අත්දැකීමක් ලබා දීමට උත්සාහ කරයි. ප්රමුඛ කථා නායකයින් ලෙස රාජ් බී. ෂෙටි (Raj B. Shetty), ශබීර් කල්ලාරක්කල්, ගෞතමි නායාර් සහ නටන්දූ ඇතුළු නළු නිළි පිරිසක් මෙම චිත්‍රපටය සඳහා රඟපායි.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “BANDULA K”