The Wild Robot (2024) Sinhala Subtitles

The Wild Robot (2024) Sinhala Subtitles | මිත්‍රත්වය [සිංහල උපසිරැසි සමඟ]

2452 votes, average 8.5 out of 10

After a shipwreck, an intelligent robot called Roz is stranded on an uninhabited island. To survive the harsh environment, Roz bonds with the island’s animals and cares for an orphaned baby goose.

The Wild Robot (2024) චිත්‍රපටය, DreamWorks Animation විසින් නිෂ්පාදනය කරන ලද අධ්‍යාපනික හා රසවත් ඇනිමේෂන් චිත්‍රපටයකි. මෙය Peter Brownගේ “The Wild Robot” නම් ළමා පොත ඇසුරින් නිර්මාණය කර තිබේ. කතාවෙහි ප්‍රධාන චරිතය වන Roz නම් රොබෝවෙකු කුණුගොඩින් ගැලවී දූපතක තුළ ජීවත් වීමට උත්සහ දරයි. Roz හට දූපතේ සතුන් සමඟ මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් ඒ අමුත්තා ලෙසින් ඔවුන් සමඟ ඒකාකාරීව ජීවත්වීමට යෙදෙයි.

DreamWorks විසින් මෙම චිත්‍රපටය මඟින් පරිසරය, මිත්‍රත්වය, සහ ආදරය වැනි අගයන් මතු කිරීමේ අපේක්ෂාවෙන් නිර්මාණය කර ඇති අතර, මෙය ළමුන් හා වැඩිහිටියන්ගේ ප්‍රියතමය වනු ඇතැයි පැවසේ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “බිම්සර යෂාන්”

Posted on:
Views:104
Tagline:Discover your true nature.
Quality:
Year:
Duration: 102 Min
Country:
Release:
Language:English
Budget:$ 78.000.000,00
Revenue:$ 269.785.520,00
Director:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *